G E T A | G C R S

Global Education & Training Academy - Global Consultancy & Research Services

වෘත්තීය දියුණුවට චිත්තවේගී බුද්ධිය - GETA | GCRS

    You Here!
  • Home
  • Uncategorized වෘත්තීය දියුණුවට චිත්තවේගී බුද්ධිය

වෘත්තීය දියුණුවට චිත්තවේගී බුද්ධිය

June 1, 2022 admin 0 Comments

වැඩසටහනේ පසුබිම

අතීතයේ ආයතනයක සේවකයින්ට සාර්ථකත්වය ලඟාකරගැනීමට තිබුණු මාර්ගය  වන්නේ අධ්‍යාපන සුදුසුකම්ය. නමුත් වර්තමානයේ ආයතන විශ්වාස කරනුයේ සේවක සාර්ථකත්වය චිත්තවේග බුද්ධිය මත රඳා පවතින බවයි. සංක්ෂිප්ත වශයෙන් ගත කල, සේවකයකුගේ සාර්ථකත්වයෙන් 20% පමණ රඳා පවතිනුයේ ඔවූන්ගේ  බුද්ධි මට්ටම අනුව වන අතර 80% ක් පමණ සාර්ථකත්වය රඳා පවතිනුයේ චිත්තවේග බුද්ධිය මතයි.

වැඩසටහනේ අන්තර්ගතය

මෙම වැඩසටහන පහත ප්‍රශ්ණ පිළිතුරි සැපයීමට නිර්මාණය වී ඇත.

  • ඇයි බුද්ධිමත් අය හැමවිටම් ධනවත් නොවෙන්නේ?
  • ඇයි සමහර අය දුටු ගමන් ප්‍රිය උපදවන්නේ?
  • ඇයි සමහර  අයගේ සමාජ ජිවිතය සහ තම ජිවිතය සුවපහසුවෙන් ගෙවන්නේ බොහොමක් දෙනා එසේනොවනවිට?
  • ඉහල බුධියක් ඇති අය තම ජීවිතට  සහ තම වටපිටාවේ ඇති අයගේ ජීවිත වලට කරදයක් වනවිට ඇයි අඩු අධ්‍යාපන මට්ටමක් ඇති සමහරක් අය සම්පුර්ණ ජිවිතයක් ගෙවන්නේ.
  • ඇයි සමහර අයට තමන්වවත් අන්අයවවත් තේරුම්ගැනීමට අපහසු එහෙත් සමහරු ඒ දෙකෙහිම් අති දක්ෂ වන්නේ?

දිනය සහ වේලාව : ජූනි 30, 2022 සවස 6.00 සිට රාත්‍රී 9.00 දක්වා
ස්ථානය: මාර්ගගත ක්‍රමයට ZOOM තාක්ෂනය ඔස්සේ ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍ය දෙකින්ම
මෙතැනින් ලියාපදිංචි වන්න : https://forms.gle/dWoTPycP4oYTg7QMA
සම්බන්ඳ වන්න:076 325 6052 (විදුෂ)
විද්‍යුත් තැපෑල: vidusha@getapl.lk

leave a comment